Life Time One Payment – Photoshop

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

කොහොමද ලමායි. මම හිතනවා ඔයාල හැමෝම හොදින් ඇති කියලා. ඉතින් වටේ යන්න ඕන නැ. කෙලින්ම කාරනාවට බහින්නම්. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තම​යි Photoshop. Photoshop අලුත් Apple M1 Chip එකට දාන්න දස වද විදින්න ඕන. ඒ වගේම තමයි මාසෙකට අවෘද්දකට Subscription එක මිල අදික වීම. නමුත් ලංකාවෙ අපිට නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ. මොකඩ කවද්ද අපි Photoshop සල්ලි දීලා ගත්තෙ නේද. ඉතිං මේක කියෙව්වට පස්සෙ ඔයාලගෙ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙයි කියල හිතෙනවා. 

ඉතිං මේ Screenshot එක දැක්කම ඔයාට හිතුනෙ මේ Photoshop අලුත් එකක්ද කියල? එහෙනම් ඔයත් Photoshop පිස්සෙක් වෙන්න පුලුවන්. ඇත්තටම මේ Photoshop නෙමෙයි. මේ Software කියන්නෙ AFFINITY PHOTO  කියලා.

ඇත්තටම මේක Photoshop හා සසදන විට 99.99% සමානයි. Windows PC, Apple Mac M1 or Intel, iPad කියන හැම එක්කටම වෙඩි වගේ වැඩ නිසා කිසි අව්ලක් වෙන්නෙ නෑ කියල හිතෙනවා.

සමහර දේවල් Photoshop වලට වඩාඅ පහසුයි. ඒ වගේ වැඩ ගොඩක් කරගන්න පුලුවන්. තව දෙයක් Photoshop වලට දාන Plugins ඒ විදියටම 100% වැඩ කරනවා. 

උදා: Imagesonic Portrature / Niseware බ්ලා බ්ලා බ්ලා…..

ඊලගට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා මිල. නිකංද? 


මේක නිකං නෙමෙයි. $49.99 වෙනවා. හැබැයි මුල් මාස 3. ඒ කියන්නෙ දවස් 90 ක් 100%ක් නොමිලේ.  ඒ වගේම තව දවස් 10ක් ඇතුලත ගතොත් $24.99 කට ගන්න පුලුවන්. 50% ලාබයි. AFFINITY ගැන දැන ගත්තම මම හොයලා බැලුව වටපිටාව ටිකක්. හරියටම කියලා නෑ මේක අයිති කාටද කියල්ලා. හැබැයි මම හිතන්නෙ මේක ඇපල් සමාගමේ එකක්. මොකද AFFINITY ගැන පොඩ්ඩක් ඇපල් සයිට් එකේ කියලා තිබුනා. ඒ වගේම AFFINITY PHOTO 2015 වශයේ පටං ගත්තු එකක්. VIdeo Tutorial පවා Youtube එකේ ඇති තරම් තියෙනවා. ඔක්කොටම වඩා මට මේ ගැන පැහැදුනෙ මිල නිසා. Life Time One Payment. තනියෙම කන්න හොද නැති නිසා තමා මේ ටික මේ විදියට හැමෝම දැනුවත් කලේ. එහෙනම් ගායිස් මම කැපුනා.. ජය වේවා..

මම කසුන් ශානක

Download Link: https://affinity.serif.com/en-us/photo

affinity photo
kenshanaka2020

kenshanaka2020

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit